Nov
13
උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ සිල්ක්යාරා උමග කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
නාය යාමක් හේතුවෙන් එම උමගේ කොටසක් ඊයේ කඩා වැටී ඇති බවයි ඔවුන් දක්වා ඇත්තේ.
The post උමගක් කඩා වැටෙයි – 40ක් පමණ සිරවෙයි appeared first on ITN News.
Post a Comment