Nov
14
ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවයි .
The post ඉන්දියන් සාගරයේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment