Nov
15
ගර්භාෂ දෙකක් ඇති කාන්තාවක් එම ගර්භාෂ දෙකෙහිම ගැබ්ගෙන ඇති පුවතක් අමෙරිකාවේ Alabama ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Kelsey Hatcher නම් මෙම කාන්තාව 32 හැවිරිදි වියේ පසු වෙයි.
ගර්භාෂ දෙකක් සහිතව උපදින කාන්තාවන් ඉතා දුර්ලභ වන අතර එම කාන්තාවන් අතරින් ගර්භාෂ දෙකෙහිම ගැබ් ගැනීම ද අතිශය දුර්ලභ බවයි දැක්වෙන්නේ.
මේ වන විටත් තිදරු මවක් වන ඇය නැවත ගැබ්ගෙන ඇති අතර එම දරුවන් නීරෝගීව සිටිනවා.
The post අරුම පුදුම ගැබ් ගැනීම appeared first on ITN News.
Post a Comment