Nov
19
2023 විශ්ව රූ රැජන කිරුළ නිකරගුවාවේ ශේනිස් පැලක්ලොස් විසින් දිනාගෙන තිබෙනවා.
ඇය 23 හැවිරිදි වියේ පසුවන අතර මානසික සෞඛ්‍ය ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
රටවල් 84 කින් ඉදිරිපත් වූ තරගකාරියන් පරාජය කරමින් ශේනිස් මේ කිරුළ දිනා ගත්තේ එල්සැල්වදොර් රාජ්‍යයේ සෙනසුරාදා (18 දා) රාත්‍රීයේ පැවැති අවසන් මහා තරගයෙනි.
The post මෙවර විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට appeared first on ITN News.
Post a Comment