Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16ක් මරුට  

Add comments

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෝටර් රථ කිහිපයක ගැටී ඇති අතර ඉන් වාහන 17කට හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ

එමෙන්ම තවත් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවද වාර්තා වනවා

අනතුර සිදුවූ ස්ථානයේ ගිනි ගැනීම් හට ගෙන තිබෙනවා.

The post වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG