Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ රෝලර් කෝස්ටරයක් හදිසියේ නතර වෙයි  

Add comments

ජපානයේ රෝලර් කොස්ටරයක් හදිසියේ නතර වීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් උඩුයටිකුරුව එල්ලෙමින් තිබියදී මුදාගෙන තිබෙනවා.

ජපානයේ ඔසාකා හි යුනිවර්සල් ස්ටුඩියෝ හි පියාසර ඩයිනෝසර සවාරිය ඉහළ අහසේදී හදිසියේ නතර වන විට එහි 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිටියා.

අඩි 150ක් ඉහළ අහසට වේගයෙන් ළඟා වී කැරකෙන මෙම විනෝදාස්වාදය සපයන සවාරිය සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි.

රෝලර් කොස්ටරය නතර වී ඇත්තේ එහි ඉහළම ස්ථානයේදීයි.

කිසිවෙකුටත් තුවාල සිදු නොවී ආරක්ෂිතව ඔවුන් මුදා ගැනීමට හැකිව තිබෙනවා.

 

 

The post ජපානයේ රෝලර් කෝස්ටරයක් හදිසියේ නතර වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG