Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක්  

Add comments

දකුණු ගාසා තීරයේ රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් පමණ මිහිදන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලාශ්‍ර AFP ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙන්නේ ඔවුන් අතර ප්‍රාණ ඇපකරුවන් නොමැති බවයි.

බලධාරීන් මෙම සිරුරු පරීක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලයට ප්‍රවාහනය කර ඇති නමුත් පසුව ඔවුන් දකුණු ගාසා තීරයේ Kerem Shalom හරස් මාර්ගය හරහා ආපසු හරවා යවා ඇති බව සඳහන්.

The post රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG