Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ අයහපත් කාලගුණය හේතුවෙන් 08 දෙනෙකුට දිවි අහිමි වෙයි  

Add comments

නැගෙනහිර ඕස්ට්‍රේලියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 08  දෙනෙකුට ජීවිත අහිමි වෙලා තියෙනවා.

අයහපත් කාලගුණයෙන් මිය ගිය පිරිස අතරට වයස අවුරුදු 09ක ගැහැනු දරුවකු ද ඇතුළත්.

එමෙන්ම තවත් පුද්ගලයෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් නිවේදනය කරන්නේ.

ගස් කඩා වැටීමහේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිබලය නොමැති බව ද සඳහන්.

වික්ටෝරියා හා කුවීන්ස්ලන්ඩ් යන ප්‍රාන්තයන්හි අවතැන් පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැළසීමට පොලීසිය හා සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.

ගංවතුරට හසුව ගසාගෙන ගිය කාන්තාවක් බේරාගැනීමට ද සහන කණ්ඩායම් සමත් වුණා.

 

 

 

The post නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ අයහපත් කාලගුණය හේතුවෙන් 08 දෙනෙකුට දිවි අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG