Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට  

Add comments

ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අල්ජසීරා මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළ සේමර් අබුඩාකා මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වුවද ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකරන බවයි අල්ජසීරා මාධ්‍ය ජාලය සදහන් කරන්නේ.

ඊශ්‍රායලයේ දැඩි බෝම්බ ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා සිටි කැමරා ශිල්පියා වෙතට සෞඛය අංශවලට ළගා වීමට නොහැකි වු බව ද එම මාධ්‍ය ජාලය නිවේදනය කරනවා. එය හිතා මතා සිදුකළ ඝාතනයක් බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ.

 

 

 

 

 

The post ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG