Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගැටුම් හේතුවෙන් සුඩානයේ සාමාන්‍ය වැසියන් ගම් බිම් අතහැර පළා යයි  

Add comments

ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දෙලක්ෂ පනස්දහසක පමණ පිරිසක් සුඩානයේ අල් ජසිරා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

සුඩාන හමුදාව හා කැරළිකාර කණ්ඩායම් අතර මීට මාස කිහිපයකට පෙරදී ගැටුම් ආරම්භ වුණා.

රජයේ හමුදා වඩ් මධානි නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ නගරයේ ජනතාව ප්‍රදේශය හැරයාම ආරම්භ කර තිබෙනවා.

සාමාන්‍ය වැසියන්ට පළා යාමට ආරක්ෂිත ප්‍රදේශයක් නොමැති අතර ඔවුන් කිසිදු අරමුණකින් තොරව ගමන් ගන්නා බවටයි විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

ඔවුන්ට ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැති බව ද සඳහන්.

 

 

 

 

 

 

The post ගැටුම් හේතුවෙන් සුඩානයේ සාමාන්‍ය වැසියන් ගම් බිම් අතහැර පළා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG