Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ට තහනම් වුණු දේ  

Add comments

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවමින් තීන්දුවක් ලබා දී තිබෙනවා

ඒ, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවයි

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ සංශෝධනයේ 3 වැනි වගන්තිය අනුව ජනාධිපති අපේක්ෂකයකු නුසුදුස්සකු කිරීමට යොදාගත් පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙනවා

2021 වසරේ දී අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ කෝලාහලයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා කැරැල්ලකට සහභාගී වූ බවත්ඔහුගේ ආධාරකරුවන් එදින කොන්ග්‍රසයට කඩා වැදීමත් සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ලබා දී ඇති බවද සඳහන්.

The post ට්‍රම්ප්ට තහනම් වුණු දේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG