Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිබියාවේ මුහුදු තීරයේ යාත්‍රාවක් ගිලෙයි  

Add comments

ලිබියාවේ වෙරළ තීරයට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනතුරින් කාන්තාවන් සහ දරුවන් ඇතුළුව 61 දෙනකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.

සංක්‍රමණ සඳහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ එම යාත්‍රාව ලිබියාවේ ට්‍රිපෝලි නුවරට බටහිරින් සහ ටියුනීසියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි වෙරළබඩ නගරයක් වන සුවාරා වෙතින් පිටත්ව ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

එය මධ්‍යධරණී මුහුද ලොව අනතුරුදායකම සංක්‍රමණ මාර්ගවලින් එකක් බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන්.

The post ලිබියාවේ මුහුදු තීරයේ යාත්‍රාවක් ගිලෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG