Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට ලබාදෙන ආධාර වැඩි කරයි  

Add comments

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට ලබාදෙන ආධාර වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගත්ත ද සටන් විරාමයක් ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට වැඩි ආධාර ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර තිබෙනවා.

එහෙත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වහාම සටන් විරාමයක් සඳහා වන ඉල්ලීමට එකඟතාවක් පළ වී නැහැ.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී අන්තෝනියෝ ගුටරෙස් පැවසුවේ ආධාර ලබාදීමේ කටයුතුවලට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර බාධාවක් බවයි.

යුද්ධය දිගටම පැවතුනහොත් ගාසා තීරය සාගතයකට ගොදුරුවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.

 

 

 

 

The post එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට ලබාදෙන ආධාර වැඩි කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG