Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන ඇමෙරිකා එකඟතාව ගැන ඇමෙරිකා ජනපති විමසිල්ලෙන්  

Add comments

ජපානයේ නිපෝන් සමාගම හා ඇමෙරිකානු වානේ සමාගම අතර ඇති කර ගත්  එකඟතාව පිලිබඳ සිය විශේෂ අවධානය යොමු කරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ජපානය ඇමෙරිකාවේ  සමීප මිත්‍රයෙක් වුවද ජාතික ආරක්ෂාව හේතුවෙන් නිපෝන් සමාගම සහ ඇමෙරිකා වානේ සමාගම අතර ඇති කරගත් මෙම එකඟතාව සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවයි ධවල මන්දිරය සඳහන් කරන්නේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ජාතික ආර්ථික උපදේශක ලයිල් බ්‍රෙයිනාර්ඩ්  විදෙස් මාධ්‍ය හමුවේ කියා සිටියේ ජපානය සමීපතමයෙකු  වුවත් මෙම ගණුදෙනුව බැරෑරුම් ලෙස පරීක්ෂාවට ලක් කළ යුතු බවයි

 

 

 

 

 

 

 

 

 

 

 

The post ජපාන ඇමෙරිකා එකඟතාව ගැන ඇමෙරිකා ජනපති විමසිල්ලෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG