Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළ යයි  

Add comments

ගාසා තීරයේ බටහිර ඉවුරේ අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මෙලෙස ඊශ්‍රායල අත්අඩංගුවට පත්වන පලස්තීන කාන්තාවන් සහ ළමුන් වදහිංසනයන්ට හා විවිධ දුෂ්කරතාවන්ට ලක්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එලෙස අත්අඩංගුවට පත්වන පිරිස් පිළිබදව සොයා බැලීම සදහා අදාළ ස්ථානවලට පිවිසීමේ අවස්ථාව ඊශ්‍රායල හමුදාව විසින් තමන්ට ලබානොදෙන බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සදහන් කර තිබෙනවා.

 

 

 

 

The post අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්‍රායල අත්අඩංගුවට පත්වීම ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG