Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලය ප්‍රහාර නතර කරන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් කියයි  

Add comments

ඊශ්‍රායලය සිය ප්‍රහාර නතර කරන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් සංවිධානය පවසනවා.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාරයන් සම්පුර්ණයෙන් අත්හිටවීමට එකඟවන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි හමාස් සංවිධානය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් සටන් විරාමය අවසන් වු පසු ඇති වු ගැටුම්වලදී හමාස් සටන්කාමීන් 2000කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වු බව ඊශ්‍රායලය සඳහන් කරනවා.

එමෙන්ම අදාළ කාලය තුළ හමාස් සංවිධානයේ රඳවා ගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් සියයකට අධික පිරිසක් මුදවා ගැනීමට තම හමුදාවට හැකි වු බව ද ඊශ්‍රායලය ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

 

 

 

 

 

The post ඊශ්‍රායලය ප්‍රහාර නතර කරන තුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG