Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවනින් ගිය මුවන්  

Add comments

මුවන් ගුවන් ගත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුවන් කැළේ සිට ගුවනින් වෙනත් ස්ථානයකට ගෙන යාමට ජීව විද්‍යාඥයින් කටයුතු කර ඇත්තේ ඇමෙරිකාවේ ඌටා හි සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සඳහායි.

සෑම වසරකම සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඌටා හි විද්‍යාඥයින් මුවන් 1200ක් පමණ අල්ලා ගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම මුවන් නිරුපද්‍රිතව මුදා හැරීමට පෙර ජීපීඑස් තාක්ෂණික මෙවලම් සවිකිරීම ද සිදුකරනවා.

 

 

 

The post ගුවනින් ගිය මුවන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG