Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ජන්ටිනාවේ නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව වීදි බසී  

Add comments

ආර්ජන්ටිනා නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව දහස් ගණන් ජනතාව වීදි බැස තිබෙනවා.

නව ජනාධිපති ජේවියල් මිලෙයි වියදම් කප්පාදුවක් මුදල් අව ප්‍රමාණය කිරීමක් ඇතුලු නව ආර්ථික ප්‍රතිසංස්කරණ නිවේදනය කළා.

ඒ සමඟම ඊට එරෙහිව ජනතාව වීදි බැස තිබෙනවා.

එම විරෝධතා මෙහෙය වන්නේ රැකියා විරහිතයන් නියෝජනය කරන පිරිස් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර ආර්ජන්ටිනා රජය කියා සිටියේ මහා මාර්ග අවහිර කරමින් සිටින පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර ඔවුන්ට රාජ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමේ අයිතිය ද අහිමි විය හැකි බවයි.

 

The post ආර්ජන්ටිනාවේ නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව වීදි බසී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG