Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුම්බායි නගරයේ වායු දූෂණය ඉහළට  

Add comments

මුම්බායි නගරයේ ස්ථාන කිහිපයක වායු තත්ත්ව දර්ශකය ඒකක 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් මුම්බායි හි සුවිශේෂී බිම් සලකුණු සහ ගොඩනැගිලි විෂ සහිත දුමාරයෙන් වැසී ගොස් තිබෙනවා.

ඉන්දියාව දශක ගණනාවක් තිස්සේ වාතයේ ගුණාත්මක භාවය සමඟ අරගල කර ඇති අතර, 2020 වසරේ කළ අධ්‍යයනයකින් හෙළි වුණේ වායු දූෂණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 1.67 ක් බවයි.

 

 

 

 

 

 

The post මුම්බායි නගරයේ වායු දූෂණය ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG