Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක්  

Add comments

දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක් වාර්තා වනවා.

ආධාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීමත් සමඟයි මෙය වාර්තා වන්නේ. ඊශ්‍රායලය හමාස් බලකොටුවක් ලෙස සලකන දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් හි දරුණු ඊශ්‍රායල යුද ටැංකි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා.

එහිදී ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතර දැඩි වෙඩි හුවමාරුවක් සිදු වූ බව ප්‍රදේශවාසීන් වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් පසුගිය පැය 24 තුළ ගාසා තීරය හරහා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවත්, ගාසා නගරයේ දී එහි භටයින් “ත්‍රස්තවාදීන් විශාල ගණනක්” මරා දැමූ බවත්ය.

 

 

The post දකුණු ගාසා තීරයේ දරුණු වෙඩි හුවමාරුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG