Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගූගල් භාවිතා කර පරිශීලකයින් වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව  

Add comments

ගූගල් සමාගම විසින් සෑම වසරකම අවසානයේ පරිශීලකයින් වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලබනවා.

ඒ අනුව 2023 වසරේ වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව ගූගල් සමාගම විසින් මේවන විට නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන ආකාරයට ගූගල් හී මෙම වසරේ වැඩිම සෙවුම් වාරයක් හිමි පුවත වන්නේ ඊශ්‍රායලය හා ගාසා තීරය අතර ගැටුම පිළිබඳවයි.

එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ටයිටැනික් සබ්මැරීන් සම්බන්ධ පුවත වේ.

පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයට පත් කරන ලද පුවත් ලැයිස්තුවයි.

News

1)War in Israel and Gaza

2) Titanic submarine

3) Turkey earthquake

4) Hurricane Hilary

5) Hurricane Idalia

6) Hurricane Lee

7) Maine shooting

8) Nashville shooting

9) Chandrayaan-3

10) War in Sudan

The post ගූගල් භාවිතා කර පරිශීලකයින් වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG