Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රීය වෙයි  

Add comments

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රීය වී තිබෙනවා.

මෙ යුරෝපයේ වඩාත් සක්‍රි‍ෙ ගිනි කන්ද ලෙසය සැලකෙන්නේ.

සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් සක්‍රීය වනවා.

කෙසේ වුවද ඉන් සැලකිය යුතු හානියක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් .

මෙවර ද මෙතෙක් ඉන් කිසිදු අවදානම් සහගත තත්ත්වයත් උද්ගතව නැහැ.

The post සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රීය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG