Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරිස් අගනුවර පිහි ඇණුමකින් එක් අයෙකු ජීවිත්කෂයට  

Add comments

ප්‍රංශයේ පැරිස් අගනුවර සිදු වු පිහි ඇණුම් ප්‍රහාරයකින් එක් අයෙකු ජිවිත්කෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පැරිස් අගනුවර අයිෆල් කුළුණ ආසන්න ප්‍රදේශයේදියි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.

අයිෆල් කුළුණ නැරඹීමට පැමිණි සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදුකර තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිහි ප්‍රහාරයට ලක් වු ජර්මන් ජාතිකයෙකු බව ද සඳහන්.

පිහි ඇණුම් හා මිටි ප්‍රහාරයන් සිදුකර ඇති බව පැරිස් පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post පැරිස් අගනුවර පිහි ඇණුමකින් එක් අයෙකු ජීවිත්කෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG