Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් තවදුරටත් ප්‍රහාර  

Add comments

ජගත් සංවිධානය ගාසා තීරයට තවත් ආධාර ලබාදීමට සූදානම් වීමත් සමඟ ඊශ්‍රායලය තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙළීම ඊයේ රාත්‍රීය දක්වා අඛණ්ඩව සිදුවුණා.

ගුවනින් පමණක් නොව ගොඩබිමෙන් ද ප්‍රහාර එල්ල කිරීම මෙහිදි කැපී පෙනුනා.

මේ අතර මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාජ් සරණාගත කදවුරට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගිය බව පලස්තීන මාධ්‍ය වාර්තා කරනවා.

තවත් කදවුරක් වන බුරෙයිජ් හි සිටින පිරිසට දකුණට ගමන් කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ගොඩබිම් ප්‍රහාර අඛණ්ඩව සිදුකිරීම සඳහායි.

 

 

 

 

The post ගාසා තීරයට ඊශ්‍රායලයෙන් තවදුරටත් ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG