Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරු වළක්වා ගැනීමට ඔඩිෂා ප්‍රාන්තයේ රාත්‍රී රියදුරන්ට නොමිලේ තේ  

Add comments

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රාත්‍රී කාලයේ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ප්‍රාන්ත රජය විසින් නව යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ මාර්ග ආරක්ෂණ සතිය නිමිත්තෙන්.

ඒ අනුව ඔඩිෂා ප්‍රාන්ත ප්‍රවාහන දෙපාර්තමේන්තුව අධිවේගී මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රාත්‍රී රියදුරන්ට නොමිලේ තේ ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත.

මෙම යෝජනා ක්‍රමය ජනවාරි 7 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, ඒ අනුව මධ්‍යම රාත්‍රියේ සහ හිමිදිරියේ සියලුම දිස්ත්‍රික් ප්‍රවාහන නිලධාරීන්ට සහ රියදුරන්ට නිදිමත හෝ තෙහෙට්ටුවක් ඇති වුවහොත් නොමිලේ තේ ලබා දීමට නියමිත බව සඳහන් ය.

 

The post රිය අනතුරු වළක්වා ගැනීමට ඔඩිෂා ප්‍රාන්තයේ රාත්‍රී රියදුරන්ට නොමිලේ තේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG