Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක්  

Add comments

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙන බව, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පවසනවා.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන්.

මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

The post ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG