Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු දිග චීනයට ශීත කාලගුණයෙන් දැඩි බලපෑම්  

Add comments

දකුණු දිග චීනයට ශීත කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

දකුණු දිග චීනයේ ගුවැන්ඩොන්ග් ප්‍රාන්තයට වාර්තා ගත හිම පතනයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර ශීත සෘතුව උෂ්ණත්වය වැඩි ශීත සෘතුවක් වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පළ කළා.

කෙසේ වුවද මේ වන විට චීනයේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා අඩු අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම චීනයේ උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය සෘණ අගයන් ගෙන ඇති බව ද සඳහන්.

තිරිංග හරි ආකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බීජිං නගරයේ ප්‍රවාහන කටයුතුවලට ද බාධා පැමිණ තිබෙනවා.

The post දකුණු දිග චීනයට ශීත කාලගුණයෙන් දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG