Apr
17
ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන තිබෙනවා.
අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
The post මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගැනේ appeared first on ITN News.
Post a Comment