Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටයි­ටැ­නික් නටඹුන් බැලීමට සැරසෙන ඇමරිකාවේ කෝටි­ප­ති­යා  

Add comments

ඇමරිකාවේ කෝටි­ප­ති­යකු ටයි­ටැ­නික් නට­බුන් ගවේ­ෂ­ණය  කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටිනවා. ඒ ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් නැර­ඹී­මට ගොස්  බ්‍රිතාන්‍ය කෝටි­ප­ති­යකු ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­න­කුට ජීවිත අහි­මි­වීමේ  ඛේද­වා­ච­ක­යෙන් වස­ර­කට පසුවයි. මොහු   74 හැවි­රිදි සමාගම් හිමිකරුවෙක්.   ඔහු තම සහායකයෙකු සමග මෙම චාරිකාවට එක්වීමටයි සූදානම් වී තිබෙන්නේ. මොහු නාසා ආය­ත­නයේ සහ­ති­ක­ලත්  පෞද්ග­ලික  ගඟ­න­ගා­මියෙක්. මොහු මීට පෙර අභ්‍ය­ව­කාශ  නැව­තුම් මධ්‍ය­ස්ථා­න­යට ද ගොස් […]

The post ටයි­ටැ­නික් නටඹුන් බැලීමට සැරසෙන ඇමරිකාවේ කෝටි­ප­ති­යා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG