Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jun 30

ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය එරට මැතිවරණයෙන් ඉදිරියට  

0 comments

ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය එරට මැතිවරණයෙන් පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා. ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් බහුතරයක් ලබා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත් වී තිබෙනවා. ඒ සමග එහි ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නගමින් ජයග්‍රහණය සමරන ආකාරය එරට මාධ්‍ය විකාශය කළා. සමස්ත ඡන්දවලින් 33.2%ක් දිනා ගැනීමට ජාතික පක්ෂය සමත්ව ඇති අතර, වාමාංශික සන්ධානය 28.1%ක් ලබා […] The post ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂය එරට මැතිවරණයෙන්...
Read More »

Jun 30

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව  

0 comments

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව ක්‍රියාත්මකයි. රටේ ජාතික සභාවට සාමාජිකයින් 577 දෙනෙකු තෝරා ගැනීම සඳහා එරට ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබෙනවා. ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ජූනි 9 වැනිදා පැවති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී දරුණු පරාජයක් අත්විඳීමෙන් පසු හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටියා. විශ්ලේෂකයින් මැක්‍රොන්ගේ තීරණය හැඳින්වූයේ පසුබෑම වලක්වා ගැනීමේ පියවරක් ලෙසයි. බොහෝ ප්‍රදේශවල ඡන්ද විමසීම සවස […] The post...
Read More »

Jun 30

යුක්‍රේන ජනපති මිත්‍ර රටවලින් ආයුධ ඉල්ලයි  

0 comments

රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි මිත්‍ර රටවලින් දිගු දුර මෙහෙයුම් සඳහා ආයුධ ලබාදෙන්නැයි ඉල්ලා තිබෙනවා. රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ළමයින් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළා. ගිනිකොනදිග සපොරිශ්ෂියා නගරය ආසන්නයේ විල්නියාන්ස්ක් නගරයට එල්ල කළ රුසියානු ප්‍රහාරයෙන් තවත් 31 දෙනෙකු තුවාල ලැබූවා. ඊයේ දිනයේ […] The post යුක්‍රේන ජනපති...
Read More »

Jun 29

බෙරිල් සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීම්  

0 comments

බෙරිල් සුළි කුණාටුව ඉදිරි දිනවලදී කැරිබියන් දූපත් වල සිට මෙක්සිකෝ බොක්ක දෙසට ගමන් කරමින් 3 වැනි කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බව කාළගුණ අංශ අනතුරු අඟවනවා. බෙරිල් සුළි කුණාටුව කැරිබියන් දූපත් වන බාබඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩා හා මාර්ටිනික් වෙත අද පස්වරුවේ ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනාවැකි පළ කරන්නේ කුණාටුව […] The post බෙරිල් සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීම් appeared first on ITN...
Read More »

Jun 29

ඉරාන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි  

0 comments

ඉරාන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙනවා. ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනිමට ඊයේ එරට ජනාධිපතිවරණය පැවැත්වුණා. දැනට ඡන්ද මිලියන 19 ක් පමණ ගණන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව පෙසස්කියන් ඉදිරියෙන් පසුවනවා. ඔහු හිමිකරගෙන ඇති […] The post ඉරාන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි appeared first on...
Read More »

Jun 29

උතුරු කොරියාව නව අවි ආයුධ රැසක් අත්හදා බලයි  

0 comments

නව අවි ආයුධ රැසක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරනවා. මෙම සතියේදී මිසයිල ඇතුළු නව අවි ආයුධ අත්හදා බැලූ බවට උතුරු කොරියාව පැවසුවද එය අසත්‍යයක් බවයි දකුණු කොරියාව නිවේදනය කරන්නේ. එම අත්හදා බැලිම් අතිශ්‍යය සාර්ථක බවට උතුරු කොරියා මාධ්‍ය සඳහන් කළ අතර ඊට අදාළ වීඩියෝ දර්ශන ද නිකුත් කර තිබෙනවා. කෙසේ වුව ද උතුරු […] The post උතුරු කොරියාව නව අවි ආයුධ රැසක් අත්හදා බලයි appeared first on ITN News...
Read More »

Jun 28

ඊශ්‍රායල යුද මෙහෙයුම් හේතුවෙන් ගාසා තීරයේ 60000 ක් අවතැන්  

0 comments

ගාසා තීරයේ සුජායි නගරය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය සිදු කරන යුද මෙහෙයුම් හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ පමණක් පුද්ගලයින් හැට දහසක් පමණ අවතැන්ව සිටින බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. දකුණුදිග ගාසා තීරයේ අල් මවාසි ප්‍රදේශයේ ඊශ්‍රායලය සිදු කළ මෙහෙයුම්වලින් මේ වන විට 5000 ක පමණ පිරිසක් අවතැන්ව විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානයේ මාධ්‍ය […] The post ඊශ්‍රායල යුද මෙහෙයුම් හේතුවෙන් ගාසා තීරයේ 60000 ක් අවතැන් appeared first...
Read More »

Jun 28

ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය  

0 comments

ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය ලෙස සැලකෙන රිම් ඔෆ් ද පැසිෆික් යුද අභ්‍යාසය ඊයේ ආරම්භ කෙරුණා. රිම් ඔෆ් ද පැසිෆික් නාවික යුද අභ්‍යාසය සදහා රටවල් 29කින් 25,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවයි වාර්තා වන්නේ. ඊයේ ආරම්භ වූ යුද අභ්‍යාසය අගෝස්තු මාසය දක්වා මාසයකට අධික කාලයක් පැවැත්වෙනවා. චීනය හා ඇමෙරිකාව අතර මතබේදාත්මක ගැටුම් ඉහළ ගොස් ඇති […] The post ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය appeared first on ITN News...
Read More »

Jun 28

චීනයේ යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකු ඇමරිකාවට  

0 comments

ඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමඟ පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගීතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රියාවේ Tiergarten Schönbrunn සත්වෝද්‍යානය සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පිළිබඳ නව ගිවිසුමක් අත්සන් කළ බව චීන වනජීවී සංරක්ෂණ සංගමය නිවේදනය කළා. එසේම, “Yunchuan” සහ “Xinbao” නමැති යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකු ඇමරිකාවේ San Diego සත්වෝද්‍යානය වෙත පිටත් කිරීමත් […] The post චීනයේ යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකු ඇමරිකාවට...
Read More »

Jun 28

දිල්ලි ගුවන් තොටුපොළේ වහලයක කොටසක් කඩා වැටෙයි – පුද්ගලයෙකු මරුට  

0 comments

ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපලේ එක් පර්යන්තයක වහලක් කඩාවැටීම හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. දිල්ලි නගරයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති අතර ඒත් සමගයි පර්යන්ත අංක එකේ වහළ කඩාවැටීමට ලක්ව ඇත්තේ. මෝටර් රථ රැසකට ද හානි සිදුව තිබෙනවා. පර්යන්ත […] The post දිල්ලි ගුවන් තොටුපොළේ වහලයක කොටසක් කඩා වැටෙයි – පුද්ගලයෙකු...
Read More »

Jun 27

ට්‍රම්ප් සහ බයිඩන් අතර විවාදය උණුසුම් වෙයි  

0 comments

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පැවැත්වෙන පළමු විවාදය ඊයේ රාත්‍රියේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලාන්ටා නගරයේ දී පැවැත්වුණා. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ජෝ බයිඩන් අතර විවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ අතර එය CNN නාලිකාව හරහා සජීවීව විකාශය කෙරුණා. විදේශ ප්‍රතිපත්ති , ආර්ථික කළමනාකරණය හා ගබ්සාව සම්බන්ධයෙන් මෙහිදී […] The post ට්‍රම්ප් සහ බයිඩන් අතර විවාදය...
Read More »

Jun 27

සටන් කිරීමට සූදානම් – ලෙබනනයේ වෙසෙන පලස්තීනුවන් කියයි  

0 comments

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය සමඟ යුද්ධයක් ආරම්භ කළහොත් සටන් කිරීමට සූදානම් බව ලෙබනනයේ වෙසෙන පලස්තීනුවන් පවසනවා. ලෙබනනයේ පලස්තීනුවන් විශ්වාස කරන්නේ ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය සමඟ ගැටුම් ඇති කර ගතහොත් ඔවුන් ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනු ඇති බවයි. 37,000කට වඩා පලස්තීනුවන් ඝාතනය කර ඇති ගාසා යුද්ධය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සමස්ත පලස්තීන ජනගහනයම මුලිනුපුටා දැමීමේ සැලැස්මක්ද ක්‍රියාත්මකයි. මේ […] The post සටන් කිරීමට සූදානම් –...
Read More »

Jun 27

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශය චීන ජනපති ප්‍රධානත්වයෙන්  

0 comments

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම බෙයිජිං හිදී පැවැත්වුණා. නව ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා. ඊට අමතරව, එළඹෙන ජූලි 15 වැනිදා සිට 18 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි […] The post චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන...
Read More »

Jun 26

අධික උණුසුම නිසා පාකිස්ථානයේ 500 කට වැඩි පිරිසක් මිය යයි  

0 comments

අධික උණුසුම හේතුවෙන් පාකිස්ථානයේ 500 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. පාකිස්ථානයේ ඊදි ගිලන්රථ සේවය පවසන්නේ පසුගිය දින කිහිපයේ එක්දිනකට මලසිරුරු 30ත් 40 ත් අතර සංඛ්‍යාවක් කරච්චි නගරයේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගිය බවයි. පසුගිය දින 06 තුළ පමණක් මල සිරුරු 568 ක් මෘතශරීරාගාර වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ අතර කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක […] The post අධික උණුසුම නිසා පාකිස්ථානයේ 500 කට වැඩි පිරිසක් මිය යයි appeared first on ITN...
Read More »

Jun 26

චීනයේ චැන්ග්ෂා නගරයට වාර්තාගත වර්ෂාපතනයක්  

0 comments

චීනයේ චැන්ග්ෂා නගරයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඊයේ උදෑසන නවයේ සිට දහය දක්වා කාලය අතරතුරදී මිලිමීටර් 65 ඉක්මවූ වර්ෂාපතනයක් චැන්ග්ෂා නගරයට ලැබී ඇති බවයි චීනයේ කාලගුණ සේවය නිවේදනය කරන්නේ. නගරයේ මාර්ග ජලයෙන් යටව ඇති අතර මාර්ගයන්හි ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. උමං මාර්ග රැසක් ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. හටගෙන ඇති ගංවතුර […] The post චීනයේ චැන්ග්ෂා නගරයට වාර්තාගත වර්ෂාපතනයක් appeared first on ITN News...
Read More »

Jun 26

කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තියයි  

0 comments

බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබෙනවා. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බවද වාර්තා වෙයි. පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩිතබා ඇති බවද සඳහන්. The post කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තියයි appeared first on ITN News...
Read More »

Jun 25

ඉහළ පෙළේ රුසියා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ  

0 comments

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවත් ඉහළ පෙළේ රුසියා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැලරි ජිරාසිමොව් අත්අඩංගුවට ගැනීමටයි මෙලෙස වරෙන්තු නිකුත්කර ඇත්තේ. රුසියාව යුක්‍රේනයේ සිදුකරන යුද මෙහෙයුම් අතරතුරදී අදාළ නිලධාරීන් දෙදෙනු යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකර ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් […] The post ඉහළ පෙළේ...
Read More »

Jun 25

15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹේ  

0 comments

තෙදිනක් පුරා පැවැත්වෙන 15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය අද(25) ඊසානදිග චීනයේ Dalian නගරයේ ආරම්භ වුණා. එයට රටවල් හා කලාප 80ක පමණ නියෝජිතයින් 1600කට වැඩි පිරිසක් සහභාගි වී සිටිනවා. “අනාගත වර්ධනය සඳහා නව ප්‍රවණතා” එහි ප්‍රධාන තේමාවයි. ලෝක ආර්ථික වර්ධනය සඳහා නව ගාමක බලවේග සහ නව මාර්ග විමසා බැලීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි. ගිම්හාන ඩාවෝස් […] The post 15වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹේ appeared first on ITN News...
Read More »

Jun 24

විකිලීක්ස්හි නිර්මාර්තෘ ජූලියන්ට නිදහස  

0 comments

බෙල්මාෂ් සිර කඳවුරෙන් නිදහස් කළ විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්  ඇමෙරිකාවට  අයත් උතුරු මරියානා දූපත වෙත පිටුවහල් කළා. විකිලීක්ස් නමින් වෙබ් අඩවියක් නිර්මාණය කළ ජුලියන් අසාන්ජ් ඇමෙරිකාවේ ජාතික  ආරක්ෂක තොරතුරු එම වෙබ් අඩවියට ඇතුල් කිරීමයි ඔහුට එල්ලවූ චෝදනාව වූයේ. ඒ හේතුවෙන් ඇමෙරිකාව ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළා. ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගැනීම හා ඒවා හෙලි කිරීමයි […] The post විකිලීක්ස්හි නිර්මාර්තෘ ජූලියන්ට...
Read More »

Jun 24

ගාසා තීරයේ දරුවන් විසිදහසකට අධික සංඛ්‍යාවක් අතුරුදන්  

0 comments

ගාසා තීරයේ දරුවන් විසිදහසකට අධික සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බව සේව් ද චිල්රන් සංවිධානය නිවේදනය කරනවා. ගාසා තීරයේ කුඩා දරුවන් 21000කට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වීම,  අත්අඩංගුවට පත්ව සිටිම හෝ අතරමන් වීමට ලක්ව සිටින බවයි බ්‍රිතාන්‍යයේ සේව් ද චිල්රන් සංවිධානය පෙන්වා දෙන්නේ. එමෙන්ම තවත් පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් තුළ සිරව සිටින බවටයි එම […] The post ගාසා තීරයේ දරුවන් විසිදහසකට අධික සංඛ්‍යාවක්...
Read More »

Jun 24

ගාසා යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායල අගමැති  

0 comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගාසා යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ගාසා තීරයේ දරුණු සටන් බොහෝ දුරට අවසන් වී ඇති බවයි. එහෙත් හමාස් සටන්කාමින් සමඟ සටන් විරාම ගිවිසුමකට එකඟ වුවද යුද්ධය දිගටම පවතිනු ඇති බව ඔහු කියා සිටිනවා. මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව දින කිහිපයකට පසු […] The post ගාසා යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායල...
Read More »

Jun 23

හජ් වන්දනාවට ගොස් මියගිය ගණන 1,300 ඉක්මවයි  

0 comments

හජ් උත්සවය අතරතුර පුද්ගලයින් 1,301 ක් දෙනෙකු මිය ගොස් ඇති බව සෞදි අරාබිය පවසනවා. අධික උෂ්ණත්වයක් යටතේ දිගු දුර ප්‍රමාණයක් ගමන් කළ අනවසර වන්දනාකරුවන් බොහෝ පිරිසක් මෙලෙස මිය ගොස් තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක අගයක් ගෙන තිබුණා. මියගිය අයගෙන් හතරෙන් තුනකට වැඩි පිරිසකට එහි රැඳී සිටීමට නිල බලපත්‍ර නොතිබූ බවයි වාර්තා […] The post හජ් වන්දනාවට ගොස් මියගිය ගණන 1,300 ඉක්මවයි appeared first on ITN N...
Read More »

Jun 23

රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට  

0 comments

රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩජස්ටින් සිනගාස් ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයකට හා පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා. පොලිස් නිලධාරීන් ඇතුළු 15 දෙනෙකු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බී බී සී පුවත් සේවය සදහන් කරන්නේ. එමෙන්ම ආරක්ෂක නිලධාරියෙකු හා කිතුණු පූජකවරයෙක් ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට […] The post රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයට...
Read More »

Jun 23

ඊශ්‍රායල රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්  

0 comments

ඊශ්‍රායල රජයට විරෝධය පල කරමින් තෙල් අවීව් අගනුවර දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා. උද්ඝෝෂණ සඳහා විරෝධතාකරුවන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ. ඊශ්‍රාලය ගාසා තීරයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු දැවැන්තම උද්ඝෝෂණය ලෙස මෙය හැදින්විය හැකියි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි විරෝධතාකරුවන් සඳහන් කරන්නේ. එමෙන්ම  හමාස් ප්‍රාණ […] The post ඊශ්‍රායල රජයට එරෙහිව...
Read More »

Jun 22

තුවාල ලැබූ පලස්තීන ජාතිකයෙකුට ඊශ්‍රායල හමුදාව කළ දේ  

0 comments

තුවාල ලැබූ පලස්තීන ජාතිකයෙකු ඊශ්‍රායල හමුදාව ජීප් රථයකට තබා ගැටගසා රැගෙන යන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුරදීයි මෙය සිදුව ඇත්තේ. තුවාල ලැබූ පලස්තීන ජාතිකයෙකු මෙලෙස ජීප් රථයට තබා ගැටගසා රැගෙන යාම හරහා එම හමුදා කණ්ඩය හමුදා විනය කඩ කිරීමක් සිදුකර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා. සමාජ […] The post තුවාල ලැබූ පලස්තීන ජාතිකයෙකුට ඊශ්‍රායල හමුදාව කළ දේ appeared first...
Read More »

Jun 22

මත්පැන් විෂවීමෙන් ඉන්දියාවේ 54 දෙනෙක් මියයයි  

0 comments

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මත්පැන් විෂවීම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පානය කළ මත්පැන් විෂවීම හේතුවෙන් තවත් විශාල පිරිසක් රෝහල් ගත කර  ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා. නීති විරෝධී ලෙස නිෂ්පාදනය කර ඇති මෙම මත්පැන් ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මිනිස් පරිභෝජනය සඳහා කිසිසේත්ම සුදුසු නොවන බව සෞඛ්‍ය අංශ පවසනවා. ප්‍රමිතියෙන් මත්පැන් මිලදීගැනීමට […] The post මත්පැන් විෂවීමෙන් ඉන්දියාවේ 54 දෙනෙක් මියයයි...
Read More »

Jun 22

බංග්ලාදේශය පුරා සර්ප දෂ්ඨ කිරීම් ඉහළ යයි  

0 comments

බංග්ලාදේශය පුරා සර්ප දෂ්ඨ කිරීම් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් බංග්ලාදේශයේ සෑම සෞඛ්‍ය මධ්‍යස්ථානයකම මෙන්ම රෝහලකම විෂ නාශක ඖෂධ ගබඩා කර තබන ලෙසයි නියෝග කර තිබෙන්නේ. බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සමන්ත ලාල් සෙන් එරට ජනතාවගෙන්ද ඉල්ලා සිටින්නේ, සර්ප දෂ්ටනයකට ලක්වුවහොත් හැකි ඉක්මනින් රෝහල් වෙත රැගෙන එන ලෙසයි. සත්ත්ව විශේෂඥයන් පවසන්නේ දකුණු ආසියාවේ දක්නට ලැබෙන තිත් […] The post බංග්ලාදේශය පුරා සර්ප දෂ්ඨ කිරීම් ඉහළ යයි appeared first...
Read More »

Jun 22

බෝල්කන් රටවල් හතරේ විදුලිය එකවර විසන්ධි වෙයි  

0 comments

බෝල්කන් ප්‍රදේශයේ රටවලින් විදුලිය ඇනහිටීම් වාර්තා වනවා. කලාපයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් එක්වරම විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙනුයි මෙසේ පැය කිහිපයක් පුරා බෝල්කන් රටවල් හතරේ එකවර විදුලිය විසන්ධි  වුණේ. ඇල්බේනියාව, බොස්නියාව, මොන්ටිනිග්‍රෝව සහ ක්‍රොඒෂියානු වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක දහවල් කාලයේ විදුලිය ඇනහිටීම්වලට ලක්ව තිබුණා. බොහෝ නිවෙස් වල වායු සමීකරණය ක්‍රියාත්මක කිරීමෙන් පසු […] The post බෝල්කන් රටවල් හතරේ...
Read More »

Jun 22

අලුත් යුද්ධයක් ගැන අනතුරු ඇඟවීම්  

0 comments

අලුතින් යුද්ධයක් නිර්මාණය වී එන බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. ඊශ්‍රායලය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර මෙම යුද්ධය නිර්මාණය වීමේ ඉඩකඩක් පවතිනවා. සමස්ත ලෝකය ව්‍යසනයක අද්දර සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළා. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ඇති විය හැකි විනාශකාරී ගැටුමක අවදානම ඔහු පෙන්වා දෙනවා. ෂියා මිලිෂියාවේ ප්‍රධානී හසන් නස්රල්ලා බදාදා අනතුරු […] The post අලුත් යුද්ධයක් ගැන අනතුරු ඇඟවීම් appeared...
Read More »

Jun 22

රතු කුරුස සංවිධානයේ ගාසාහි  කාර්යාලය අසල සිදු වූ ප්‍රහාරයකින් 22 ක් මිය යයි  

0 comments

රතු කුරුස සංවිධානයේ ගාසාහි  කාර්යාලය අසල සිදු වූ ප්‍රහාරයකින් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ ගාසා තීරයේ පිහිටි සිය කාර්යාලයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් මෙලෙස මිය ගොස් ඇති බවයි. කාර්‍යාල පරිශ්‍රය අවට නවාතැන් ගෙන සිටි පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ තමන් එම ප්‍රදේශයේ […] The post රතු කුරුස සංවිධානයේ ගාසාහි  කාර්යාලය අසල...
Read More »

Jun 21

වීඩියෝවක් නිසා ජීවිත අවදානමක් ගත් මිතුරන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

අබලන් වූ ගොඩනැගිල්ලක් මත නැඟී වීඩියෝවක් ගැනීම සඳහා මාරාන්තික උත්සාහයක් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.‍ෙ ඉන්දියාවේ අබලන් වූ ගොඩනැගිල්ලක් මත නැඟී වීඩියෝවක් ගැනීම සඳහා මාරාන්තික උත්සාහයක් ගත් දෙදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මිහිර් ගාන්ධි (27) සහ මිනක්ෂි සළුංකේ (23) ලෙස හඳුනාගෙන ඇති ඔවුන්, මිතුරන් වන බව සඳහන්. අතහැර දමා ඇති ගොඩනැඟිල්ලක වහලය මත නැඟී කළ […] The post වීඩියෝවක් නිසා ජීවිත අවදානමක් ගත් මිතුරන් දෙදෙනෙකු...
Read More »

Jun 21

අධික උෂ්ණත්වයෙන් රටවල් රැසක ජනතාව දැඩි පීඩාවට  

0 comments

අධික උෂ්ණත්වය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඇමෙරිකාව යුරෝපය ඉන්දියාව හා මැදපෙරදිග කලාපීය රටවල් රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබෙනවා. වසරේ මෙම කාලයේ පවතින සාමාන්‍ය උෂ්ණත්වයේ අගය අභිබවා යමින් මෙලෙස උෂ්ණත්වය ඉහළ යාමට කාලගුණ විපර්යාස ප්‍රධාන හේතු වන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. අධික උෂ්ණත්වය හේතුවෙන් රටවල් රැසක විශාල පිරිසක් […] The post අධික උෂ්ණත්වයෙන් රටවල් රැසක ජනතාව දැඩි පීඩාවට appeared...
Read More »

Jun 20

මිහිමත සිටින සෑම 69 දෙනෙකුගෙන් එක් අයෙක් අවතැන්  

0 comments

ලෝක සරණාගත දිනය අදයි යෙදී තිබෙනවා. මිහිමත සිටින සෑම 69 දෙනෙකුගෙන්ම එක් අයෙකු අවතැන් අයෙකු ලෙසයි සැලකෙන්නේ. ලොව පුරා මිලියන 120 ක ජනතාවක් හෝ පුද්ගලයන් 69 දෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස අවතැන්ව සිටිනවා. එම සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් 1.5%ක්. මෙම පිරිස් අතරට සිය පවුලෙන් වෙන් වූ මෙන්ම ජීවනෝපායන් අහිමි වූ හා සිය ප්‍රජාවන් විනාශ වූ අය ද […] The post මිහිමත සිටින සෑම 69 දෙනෙකුගෙන් එක් අයෙක් අවතැන් appeared first on ITN News...
Read More »

Jun 20

කැනඩාව ඉරානයේ විප්ලවීය හමුදාව ත්‍රස්ත කණ්ඩායමක් ලෙස ලැයිස්තුගත කරයි  

0 comments

කැනඩාව ඉරානයේ විප්ලවීය හමුදාව ත්‍රස්ත කණ්ඩායමක් ලෙස ලැයිස්තුගත කර තිබෙනවා. විපක්ෂ නීති සම්පාදකයින් හා ඉරාන ඩයස්පෝරාවේ සාමාජිකයින්ගේ බලපෑම් හේතුවෙන් කැනඩාව මෙම තීරණය ගෙන තිබෙනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෙවත් IRGC මෙලෙස ත්‍රස්ත සංවිධානයක් ලෙස ලැයිස්තුගත කළා. මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් මහජන කැනඩා ආරක්ෂක අමාත්‍ය ඩොමිනික් ලෙබ්ලාන්ක් එය හැඳින්වූයේ ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ […] The post කැනඩාව ඉරානයේ...
Read More »

Jun 19

ටිබෙටය චීන දේශභූමියේ කොටසක් බව චීනයෙන් ඇමරිකාවට ප්‍රකාශයක්  

0 comments

ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් 14 වැනි Dalai Lama හමුවීම සහ මෑතකදී ඇමරිකා කොංග්‍රසය චීනයේ ටිබෙටය පිළිබඳ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් චීනය සිය අදහස් පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ ටිබෙටයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර බලවේගයකට ඊට මැදිහත් විය නොහැකි බවයි. 14 වැනි Dalai Lama […] The post ටිබෙටය චීන දේශභූමියේ කොටසක් බව චීනයෙන් ඇමරිකාවට ප්‍රකාශයක් appeared first...
Read More »

Jun 19

යුධ ගැටුම් හේතුවෙන් 2023 වසරේ ලොව පුරා සිවිල් මරණ 72% කින් ඉහළ යයි  

0 comments

ලොව පුරා යුධ ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිවිල් මරණ සියයට 72කින් ඉහළ ගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. ලොව පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් සිවිල් මරණ සියයට 72කින් ඉහළ යාම ඊට වගකිව යුත්තන්ගේ දැඩි අවදානයක් යොමුවිය යුතු කරුණක් බවයි ජගත් සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානියා සදහන් කරන්නේ. මියගිය අය අතුරින් බහුතරයක් කාන්තාවන් හා කුඩා දරුවන් […] The post යුධ ගැටුම් හේතුවෙන් 2023 වසරේ ලොව පුරා සිවිල් මරණ 72% කින් ඉහළ යයි appeared first...
Read More »

Jun 19

න්‍යෂ්ටික අවි සඳහා ලොව වැඩිම වියදමක් සිදු කළ වසර ලෙස 2023 වසර වාර්තා අතරට  

0 comments

න්‍යෂ්ටික අවි සදහා ලොව වැඩිම වියදමක් සිදු කළ වසර ලෙස 2023 වසර වාර්තා අතරට එක්වනවා. පසුගිය වසරේ දී න්‍යෂ්ටික අවි සදහා ලොව පුරා රටවල් සිදුකළ වියදම සියයට 13කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසර තුළදී පමණක් රටවල් න්‍යෂ්ටික අවි සදහා ඇමෙරිකා ඩොලර් බිලියන සියයක මුදලක් වැයකර තිබෙනවා. 2022 වසරේදී එය සටහන් වූයේ ඇමෙරිකා […] The post න්‍යෂ්ටික අවි සඳහා ලොව වැඩිම වියදමක් සිදු කළ වසර ලෙස 2023 වසර වාර්තා අතරට appeared first on ITN...
Read More »

Jun 18

හජ් වන්දනාවේ ගිය 550 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

මෙවර හජ් වන්දනාවට සහභාගී වූ බැතිමතුන් 550 දෙනෙකු පමණ අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් නිවේදන කරනවා. මක්කමේ වන්දනාවේ යෙදුනු බැතිමතුන් අතරින් මිය ගිය පිරිසට ඊජිප්තු ජාතිකයින් 320 දෙනෙකු අයත් බවයි වාර්තා වන්නේ. ජෝර්දාන ජාතිකයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. අතුරුදන් වූ සියයක පමණ පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි […] The post හජ් වන්දනාවේ ගිය 550 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Jun 18

පුටින් උතුරු කොරියා සංචාරයක  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඓතිහාසික උතුරු කොරියා සංචාරය ආරම්භ කරමින් අද උදෑසන එරටට පැමිණියා. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ වසර 24 කට පසුවයි. රුසියා ජනාධිපතිවරයා පිලිගැනීමට විශේෂ උත්සවයක් සංවිධාන කර තිබූ අතර උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් මහත් හරසරින් ඔහුව පිළිගත්තා. උතුරු කොරියා නායකයා රුසියා ජනාධිපතිවරයාව රතු පලස මතදී වැළද […] The post පුටින් උතුරු කොරියා සංචාරයක appeared first...
Read More »

Jun 18

දිල්ලිය උණුසුමෙන් පීඩාවෙන්  

0 comments

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඉන්දියාවේ දිල්ලි අගනුවරට තාප තරංගවලින් අඛණ්ඩ බලපෑම් එල්ල වු 9 වන දිනය අදයි. එමෙන්ම දිල්ලි නගරයේ උෂ්ණත්ව සෙල්සියස් අංශක 40 ඉක්මවු 35 වන දිනය ලෙස ද අද දිනය සැලකෙනවා. අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිල්ලි නගරයට රතු නිවේදන නිකුත් කර ඇති අතර […] The post දිල්ලිය උණුසුමෙන් පීඩාවෙන් appeared first on ITN News...
Read More »

Jun 18

අක්කර 17,000ක් පුරා පැතිර ඇති ලැව්ගිනි  

0 comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි මේ වනවිට අක්කර දාහත් දහසක් පුරා පැතිර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති අන්තයේ දී ආරම්භ වූ ලැව්ගිනි මේ වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. උණුසුම් වියළි කාලගුණය හා අධික සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීම අසීරු තත්ත්වයකට පැමිණ ඇති බවද ගිනි නිවන කණ්ඩායම් පවසනවා. සිය […] The post අක්කර 17,000ක් පුරා පැතිර ඇති ලැව්ගිනි appeared first on ITN News...
Read More »

Jun 17

නෞකා දෙකක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මරුට  

0 comments

ඉතාලි වෙරළ අසල නෞකා දෙකක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. දකුණු දිග ඉතාලි වෙරළට ඔබ්බෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා. ලිබියාවේ හා තුර්කියේ සිට පිටත්ව ගිය නෞකා දෙකක් මෙලෙස අනතුරට පත්වුණා. ඉන් එක් නෞකාවක සිටි 51 දෙනෙකු බේරාගෙන තිබෙනවා. එහි පහළ කොටසේ තිබී සිරුරු 10ක් සොයා ගැනීමටයි බලධාරීන්ට හැකිවුණේ. අනෙක් නෞකාවේ සිටි හැටකට වැඩි […] The post නෞකා දෙකක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මරුට appeared first on...
Read More »

Jun 17

G7 ප්‍රකාශය පිළිබඳ චීනයේ දැඩි විරෝධය  

0 comments

G7 ප්‍රකාශය මගින් යළිත් චීනය සම්බන්ධ ප්‍රශ්න හුවා දක්වමින් කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පදනමකින් තොරව චෝදනා එල්ල කිරීම හෙළා දකින බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා. නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, හොංකොං, චීන ටිබේට‍ය, තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව G7 නායකයින් පදනම් විරහිත චෝදනා එහිදී ඉදිරිපත් කළ බවයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා […] The post G7 ප්‍රකාශය පිළිබඳ චීනයේ දැඩි විරෝධය appeared first on ITN...
Read More »

Jun 17

එක්වදෝරයේ නායයෑමක් – 6 ක් මරුට – 30 ක් අතුරුදන්  

0 comments

එක්වදෝරයේ,බානෝස් දෙ අගුවා සැන්ටා නමැති කඳුකර නගරයේ සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 ඉක්මවූ බවද සඳහන්. නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාව හේතුවෙන් මෙම නය යෑම සිදුව තිබෙනවා. The post එක්වදෝරයේ නායයෑමක් – 6 ක් මරුට – 30 ක් අතුරුදන් appeared first on ITN News...
Read More »

Jun 17

පොරොවක් අතැතිව චන්ඩි පාට් දැමූ අයෙකුට වුණු දේ  

0 comments

යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයෙකුට පොලිසිය වෙඩි තබා තිබෙනවා. පොරොව අතැති තැනැත්තා කලහකාරී ලෙස හැසිරෙද්දී, පොලිස් නිලධාරීන් ඔහු මෙල්ල කිරීමට උත්සාහ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අවස්ථාවේදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බයකින් දමා ගැසීමට තැත් කළ බවද වාර්තා වී […] The post පොරොවක් අතැතිව චන්ඩි පාට් දැමූ අයෙකුට...
Read More »

Jun 16

අධික උණුසුම හේතුවෙන් හජ් වන්දනේවේ ගිය 14 දෙනෙකු මරුට  

0 comments

අධික උණුසුම හේතුවෙන් හජ් වන්දනාකරුවන් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. හජ් වන්දනාව අතරතුර ඇතිවූ දැඩි උණුසුම හේතුවෙන් ජෝර්දාන පුරවැසියන් 14 දෙනෙකු මෙලෙස මියගොස් තිබෙනවා. ජෝර්දාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ ආඝාතයට ගොදුරු වීමෙන් ඔවුන් මිය ගොස් ඇති අතර තවත් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුවනවා. හජ් යනු ලොව විශාලතම මහජන ඒකරාශීවීම්වලින් එකක්. […] The post අධික උණුසුම හේතුවෙන් හජ් වන්දනේවේ ගිය 14...
Read More »

Jun 16

රුසියාව තම භූමියෙන් ඉවත් වුවහොත් සාම සාකච්ඡා සඳහා එක්වන බව යුක්රේන ජනාධිපති කියයි  

0 comments

රුසියාව තම භූමියෙන් ඉවත් වුවහොත් සාම සාකච්ඡා සඳහා එක්වන බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද්ධය අවසන් නොකරන බවත් මිලිටරි හෝ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් එය අවසන් කලයුතු බවත් සෙලෙන්ස්කි වැඩිදුරටත් පෙන්වා දෙනවා. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන යුක්රේන සාමය සඳහා සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. යුද්ධය ජයග්‍රහණය කිරීමට බටහිර ආධාර ප්‍රමාණවත් […] The post රුසියාව තම භූමියෙන් ඉවත්...
Read More »

Jun 16

ගාසා දරුවන් පනස්දහසකට හදිසි ප්‍රතිකාර අවශ්‍යයි – ජගත් සංවිධානය  

0 comments

මන්දපෝෂණයෙන් පෙළෙන ගාසා දරුවන් පනස්දහසකට පමණ හදිසි ප්‍රතිකාර අවශ්‍ය බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. ආහාර ඇතුලු අත්‍යවශ්‍ය මානූෂිය ආධාර බෙදා හැරීමට ඊශ්‍රායල හමුදා ඉඩ ලබා නොදීම හේතුවෙන් ගාසා වැසියන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ. කුඩා දරුවන් 50000කට අධික සංඛ්‍යාවකට හදිසි ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය බව ද ඔවුන් පවසනවා. ගාසා තීරයට […] The post ගාසා දරුවන් පනස්දහසකට හදිසි ප්‍රතිකාර අවශ්‍යයි...
Read More »

Jun 15

ඊශ්‍රායලය රෆා ප්‍රදේශයේ නිවාසවලට ගිනි තබයි  

0 comments

ඊශ්‍රායල හමුදා රෆා ප්‍රදේශයේ නිවාස සිය ගණනක් ගිනි තබා විනාශ කර ඇති බව අල්ජසීරා පුවත් සේවය නිවේදනය කරනවා. හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායල සෙබළුන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමත් සමඟ ඊශ්‍රායලය රෆා ප්‍රදේශයේ නිවාසවලට ගිනි තබා ඇත්තේ. ඊශ්‍රායල සෙබළුන් ඝාතනය කිරීම හමාස් සංවිධානය සිදුකළ බරපතළ වැරැද්දක් බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඒ හේතුවෙන් හමාස් සංවිධානය […] The post ඊශ්‍රායලය රෆා ප්‍රදේශයේ නිවාසවලට ගිනි තබයි...
Read More »

Jun 15

හජ් වන්දනාවට ගිය බැතිමතුන් 9 දෙනෙකු අධික උණුසුම නිසා මිය යයි  

0 comments

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මිය ගොස්  තිබෙනවා. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවයි   විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ. මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන්. සෞදි බලධාරීන්ට අනුව, මෙවර හජ් වන්දනාවට මිලියන 1.8 ක් සහභාගී  වන බවයි පැවසෙන්නේ. The post හජ් වන්දනාවට ගිය බැතිමතුන් 9 දෙනෙකු අධික උණුසුම නිසා මිය යයි appeared first...
Read More »

Jun 14

ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයින් මිලියනයක් සිරවෙයි  

0 comments

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිරවී සිටිනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ කාල් ස්කාඌ පවසන්නේ දකුණු ගාසා තීරයේ මිලියනයක් අවතැන් වූවන් පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂාව නොමැතිව සිරවී සිටින බවයි. මේ අතර ඊයේ ගාසා තීරයේදී පලස්තීනුවන් 25 දෙනෙකු ඝාතනය කළ බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ගාසා නගරයේ […] The post ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයින් මිලියනයක් සිරවෙයි...
Read More »

Jun 14

දකුණු අප්‍රිකානු නව ජනපති සිරිල් රමපෝසා  

0 comments

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා  ලෙස සිරිල් රමපෝසා යළි තේරී පත් වුණා. පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය හා විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී ගිවිසුමකින් පසු දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව සිරිල් රමෆෝසා එරට ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්ව තිබෙනවා. ඔහුගේ ජයග්‍රාහී කතාවේදී රමෆෝසා මහතා නව සන්ධානයට ප්‍රශංසා කළ අතර රටේ සෑම දෙනාගේම යහපත සඳහා ක්‍රියා කිරීමට හා එකට වැඩ […] The post දකුණු අප්‍රිකානු නව ජනපති සිරිල් රමපෝසා appeared first...
Read More »

Jun 14

කාන්තා හිංසනයන් වෙනුවෙන් හඬ නගා වසර 5කට සිරගෙට ගිය චීන මාධ්‍යවේදිනිය  

0 comments

චීනයේ #MeToo නම් තේමාවෙන් කාන්තා හිංසනයන් වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ මාධ්‍යවේදිනියක වූ සොෆියා හුවැන්ග් සූකින්ට එරෙහිව වසර පහක සිර දඬුවමක් චීන අධිකරණයකින් නියම කර තිබෙනවා. ඇය චීන රජයට එරෙහිව විප්ලව කිරීමේ චෝදනා යටතේ මෙම දඬුවම නියම කර ඇත. මාස 10කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වී තිබූ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය ප්‍රකාෂයට පත් කෙරුණා. 36 හැවිරිදි […] The post කාන්තා හිංසනයන් වෙනුවෙන් හඬ නගා වසර 5කට සිරගෙට ගිය චීන මාධ්‍යවේදිනිය...
Read More »

Jun 14

ඊශ්‍රායලය – හමාස් ගැටුම අවසන් කිරීමට ඇති තීරණාත්මක සාධකය  

0 comments

ගාසා තීරයේ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් 120 දෙනාගේ ඉරණම ඊශ්‍රායලය හා හමාස් අතර ගැටුම අවසන් කිරීමට ඕනෑම ගනුදෙනුවක් සදහා තීරණාත්මක සාධකයක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් කී දෙනෙකු ජීවත්ව සිටින්නේ ද යන්න පිළිබද කිසිවෙකුටත් අදහසක් නැති බවයි හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සීඑන්එන් පුවත් සේවය වෙත පවසා ඇත්තේ. ඔවුන් […] The post ඊශ්‍රායලය – හමාස් ගැටුම අවසන් කිරීමට ඇති තීරණාත්මක සාධකය appeared...
Read More »

Jun 14

ඉතාලි පාර්ලිමේන්තුවේ ලොකු රණ්ඩුවක්  

0 comments

ඉතාලි පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව එක් විපක්ෂ මන්ත්‍රීවරයකුට රෝද පුටුවක් ආධාරයෙන් පාර්ලිමේන්තුවෙන් පිටවී ගොස් රෝහල් ගතවීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් සම්බන්ධ විවාදයක් උණුසුම් වීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇති බව සඳහන්. ඉතාලියේ පළාත් සඳහා වැඩි බලතල ලබාදීමට ගෙන ආ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති එම විවාදය උණුසුම් වීමත් […] The post ඉතාලි පාර්ලිමේන්තුවේ...
Read More »

Jun 14

අතිශය දුර්ලබ නිවුන් අලි උපතක්  

0 comments

තායිලන්තයේ ආසියාතික අලියෙකු නිවුන් පැටවුන් බිහිකර තිබෙනවා. මෙය ආශ්චර්යයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 36 හැවිරිදි මෙම ඇතින්න පිරිමි පැටවෙකු බිහිකර තිබෙනවා. සහයකයින් පවසන්නේ එම පැටවා පිරිසිදු කර දෙපයින් සිට ගැනීමට උදව් කරන අතරවාරයේ ඇතින්න තවත් පැටවෙකු බිහිකළ බවයි. දෙවන පැටවා බිහි කිරීමත් සමඟ කලබල වු අලි මව එම පැටවා පාගා දැමීමට උත්සහ කර තිබෙනවා. […] The post අතිශය දුර්ලබ නිවුන් අලි උපතක් appeared first on ITN News...
Read More »

Jun 13

සුඩාන යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා ගැන අනාවරණයක්  

0 comments

ඉරාන හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩ්‍රෝන යානා සුඩාන යුද්ධයේදී භාවිත කළ බවට සාක්ෂි හමුව තිබෙනවා. සුඩානය විනාශ කර දැමූ යුධ ගැටුම් මාස 14 ක කාලයක් පැවතුනා. එම ගැටුමේදී ඉරානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩ්‍රෝන යානා සැපයීම මගින් එක්සත් ජාතීන්ගේ ආයුධ තහනම උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. පසුගිය මාර්තු 12 වනදා  සුඩාන […] The post සුඩාන යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා ගැන අනාවරණයක් appeared first on ITN News...
Read More »

Jun 13

සෙලෙන්ස්කිගේ උපන් ගමට රුසියාවෙන් ප්‍රහාරයක් – 9 දෙනෙක් මියයයි  

0 comments

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ උපන් ගමට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 9 දෙනෙකු මිය ගියා. යුක්‍රේනයේ දකුණු නගරයක් වන ක්‍රිව්යි රි වෙත රුසියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළා. ඉන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්‍රේන නීතිපති කාර්යාලය පවසන්නේ එම මිසයිල නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කර ඇති බවයි. ඉන් තුවාල ලැබූවන් අතර ළමයින් පස් දෙනෙකු ද […] The post සෙලෙන්ස්කිගේ උපන් ගමට රුසියාවෙන් ප්‍රහාරයක් – 9 දෙනෙක් මියයයි appeared...
Read More »

Jun 12

කුවේට් මහල් නිවාසයක ගින්නකින් 49 දෙනෙක් මියයයි  

0 comments

කුවේට් හි මහල් නිවාසයක ගින්නකින් 49 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කුවේටයේ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 49 දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය හා තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙක් එහි ජීවත් වූ විදේශික ශ්‍රමිකයන්. ඉන් බොහෝ පිරිසක් ඉන්දීය ජාතිකයන් වනවා. මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත […] The post කුවේට් මහල් නිවාසයක ගින්නකින් 49 දෙනෙක් මියයයි appeared first...
Read More »

Jun 12

ආර්ජන්ටිනාවේ විරෝධතා උත්සන්න වෙයි  

0 comments

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර විශාල විරෝධතාවක් ඇතිව තිබෙනවා. ඒ එරට නීති සම්පාදකයින් අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ ගැන විවාද කරමින් සිටියදීයි. කොන්ග්‍රසයෙන් පිටත කහලකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පොලීසිය දෙසට පෙට්‍රල් බෝම්බ සහ ගල් […] The post ආර්ජන්ටිනාවේ විරෝධතා උත්සන්න වෙයි...
Read More »

Jun 12

බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතයේ ඉහළම අගය වාර්තා වෙයි  

0 comments

වසර දෙකහමාරකට පසු බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතයේ ඉහළම අගය වාර්තා වී තිබෙනවා. 2021 වසරේ සැප්තැම්බර් මාසයට පසු බ්‍රිතාන්‍යයේ  විරැකියා අනුපාතය ඉහළම අගය වාර්තා වී ඇති අතර එහි අගය සටහන් වන්නේ සියයට 4.4 ක් ලෙසයි. කෙසේ වුවද විරැකියාව ඉහළ ගිය රැකියාවල නියුතු පුද්ගලයන්ගේ ආදායම ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සදහන් කරනවා. පාරිභෝගික භාණ්ඩ මිලට සාපේක්ෂව පුද්ගල […] The post බ්‍රිතාන්‍යයේ විරැකියා අනුපාතයේ ඉහළම අගය වාර්තා වෙයි appeared...
Read More »

Jun 11

යෝජිත සටන් විරාමයට හමාස් සංවිධානයෙන් ධනාත්මක ප්‍රතිචාරයක්  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිදුකරන සියලු යුද මෙහෙයුම් අත්හිටවිය යුතු බව යෝජිත සටන් විරාමයට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය නිවේදනය කරනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාමයට හමාස් සංවිධානයේ ප්‍රතිචාරය ඊයේ භාරදී තිබුණා. ඒ අනුව යෝජිත සටන්විරාමය සඳහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එම යෝජනාවලියට මෙන්ම ස්ථීර සටන්විරාමයක් […] The post යෝජිත සටන් විරාමයට හමාස් සංවිධානයෙන්...
Read More »

Jun 11

අනවසර සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළෙයි – 49ක් ජීවිතක්ෂයට  

0 comments

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක් යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් 140 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පේනවා දෙන්නේ. The post අනවසර සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළෙයි – 49ක් ජීවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Jun 11

දුගී ජනතාව සඳහා නිවාස කෝටි තුනක්  

0 comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ නව රජයේ පළමු කැබිනට් රැස්වීම ඊයේ පැවැත්වුණා. පැවති පළමු කැබිනට් රැස්වීමේ දී දුෂ්කර හා නාගරික ප්‍රදේශවල දුගී ජනතාව සදහා නිවාස කෝටි තුනක් ඉදිකිරීමට වන සැලැස්ම සදහා අනුමැතිය හිමි වී තිබෙනවා. එමෙන්ම ගොවීන් කේටි 9කට අධික පිරිසකට ඉන්දියානු රුපියල් කෝටි 20000ක් ලබාදීම සදහා වන යෝජනාවට ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අත්සන් තබා තිබෙනවා. […] The post දුගී ජනතාව සඳහා නිවාස කෝටි තුනක් appeared first on ITN...
Read More »

Jun 11

බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව රුසියාවේ දී  

0 comments

බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ඊයේ(10) රුසියාවේ Nizhny Novgorod නගරයේ දී පැවැත්වුණා. ගෙවී ගිය වසරේ බ්‍රික්ස් රටවල ව්‍යාප්තිය ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා ශක්තිමත් වූ බවත්, නව යුගයේ බ්‍රික්ස් රටවල ආකර්ශනය අඛණ්ඩව ඉහළ යන බවත් ඒ සඳහා සම්බන්ධ වූ චීන විදේශ අමාත්‍ය වං යී මහතා ප්‍රකාශ කර තිබෙනවා. නැඟී එන නව වෙළඳපොළ හා […] The post බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව රුසියාවේ දී appeared first on ITN...
Read More »

Jun 10

මලාවි උප ජනාධිපති ඇතුළු 09 දෙනෙක් ගමන් ගත් ගුවන් යානය අතුරුදන්  

0 comments

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 51 හැවිරිදි Chilima ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වී ඇති බවයි මලාවි ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය සඳහන්කර සිටියේ. ගුවන් යානය Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණි. අතුරුදන් වූ ගුවන් යානය සොයා ගන්නා තෙක් […] The post මලාවි උප ජනාධිපති ඇතුළු 09 දෙනෙක් ගමන් ගත් ගුවන් යානය අතුරුදන්...
Read More »

Jun 10

ඊශ්‍රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක් – හමාස් සංවිධානය  

0 comments

ඊශ්‍රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක් ලෙස හඳුන්වන බව හමාස් සංවිධානය පවසනවා. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෙනසුරාදා ඊශ්‍රායලය නුසෙයිරාට් කඳවුර වැටලීමේදී මියගිය පුද්ගලයන් ගණන 274 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 64දෙනෙකුම කුඩා දරුවන්. තවත් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර ඊශ්‍රායල කැබිනට් අමාත්‍ය බෙනි ගැන්ට්ස් අගමැති […] The post ඊශ්‍රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ...
Read More »

Jun 09

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි  

0 comments

ප්‍රංශ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා. ජුනි 30 සහ ජූලි 07 යන දිනවලදී එරට මහ මැතිවරණය පැවැත්වෙන බවයි ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසන්නේ. පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් හදිසි මැතිවරණයක් කැඳවීමට ප්‍රංශ ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ මත විමසුමකින් ප්‍රංශ අන්ත දක්ෂිණාංශික පක්ෂයට ඓතිහාසික ජයග්‍රහණයක් ලැබෙන බව පෙන්නුම් කිරීමත් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යුරෝපා සංගමයේ සාමාජික රටවල් […] The post ප්‍රංශ පාර්ලිමේන්තුව...
Read More »

Jun 09

බෙනී ගැන්ට්ස් ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි  

0 comments

ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ඉල්ලා අස්ව තිබෙනවා. මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුධ සැලසුම් පිළිබඳ ගැඹුරු බෙදීම්වල සලකුණක් ලෙස හැඳින්විය හැකියි. ඊශ්‍රායල කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් මෙලෙස හදිසියේ ඉවත් ව තිබෙනවා. ටෙල් අවිව් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ වීමත් […] The post බෙනී ගැන්ට්ස් ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලයෙන්...
Read More »

Jun 09

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි  

0 comments

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි. අද දිනයේ දී යුරෝපා සංගමයට අයත් රටවල් 20ක ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකෙරෙනවා. ජාතිකත්වය හා දේශපාලනය ධ්‍රැවීකරණය ඉහළ මහද්වීපයක මෙම වසරේ දී ප්‍රධාන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත අතර එවැනි අවස්ථාවක යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම විශේෂත්වයක්. ඇතැම් යුරෝපා රටවල මැතිවරණයට අදාළව පසුගිය බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා ඡන්දය ප්‍රකාශ […] The post යුරෝපා පාර්ලිමේන්තු...
Read More »

Jun 09

තුන්වන වරටත් අගමැති ලෙස දිවුරුම් දෙන මෝදි  

0 comments

සති හයක කාලයක් පුරා පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් අද සන්ධ්‍යාවේදී ධුරයේ දිවුරුම් දීමට නියමිතයි. ජවහල්ලාල් නේරුගෙන් පසු අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පළමු පුද්ගලයා බවට ඒ සමඟ ඔහු පත්වනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අරාධනයෙන් දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව […] The post තුන්වන වරටත් අගමැති ලෙස...
Read More »

Jun 09

හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙක් මුදාගැනේ  

0 comments

හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු මුදාගැනීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් අතරින් 4 දෙනෙකුයි මෙලෙස මුදාගෙන ඇත්තේ. මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් පසු මෙම පිරිස මුදා ගැනීමට සමත් වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරනවා. මුදාගත් පුද්ගලයින් […] The post හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙක් මුදාගැනේ appeared...
Read More »

Jun 08

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 200කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට  

0 comments

ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 200ට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු හා තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරීගොස් ඇති බවයි හමාස් සෞඛ්‍ය අංශය නිවේදනය කරන්නේ. ඊශ්‍රායලය ගුවන් පාබල හා නාවික යන අංශ තුනෙන්ම මේ වනවිට ගාසා තීරයට ප්‍රහාර එල්ල කරනවා. නුසෙයිරත් ප්‍රදේශය […] The post ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන වැසියන්...
Read More »

Jun 08

ඊශ්‍රායල හමුදාව ළමයින්ට එරෙහි නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට  

0 comments

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල හමුදාව ළමයින්ට එරෙහි නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට එක් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේ ළමයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ වැරදිකරුවන්ගේ ලැයිස්තුවට ඊශ්‍රායල හමුදාව ඇතුළත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපතිවරයා පවසනවා. ඊයේ මෙම තීරණය පිළිබඳව තමාට දැනුම් දුන් බව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන් කියා සිටියා. ගාසා […] The post ඊශ්‍රායල හමුදාව ළමයින්ට එරෙහි නීති...
Read More »

Jun 08

මෝදි හෙට දිවුරුම් දෙයි  

0 comments

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යළිත් වරක් එරට අගමැතිවරයා ලෙස හෙට දිවුරුම් දෙනවා. දිවුරුම් දීමේ උත්සවය හෙට පස්වරු හයටයි පැවැත්වෙන්නේ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ මෝදි තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා. දිවුරුම් දීමේ උත්සවයට ලොව රටවල් රැසක රාජ්‍ය නායකයන් එක්වීමට නියමිතව තිබෙනවා. නේපාල […] The post මෝදි හෙට දිවුරුම් දෙයි appeared first...
Read More »

Jun 07

ඩෙන්මාර්ක අගමැතිනියට පහරදීමක්  

0 comments

ඩෙන්මාර්ක අගමැතිනියට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූ ඩෙන්මාර්ක අගමැතිනිය එරට ඉතිහාසයේ ලාබාලම අගමැතිනියද වනවා. සිද්ධියෙන් පසු ඩෙන්මාර්ක අගමැතිනි මෙට් ෆ්‍රෙඩ්රික්සන් කම්පනයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කෝපන්හේගන්හි වීදියකදී පහර දීම සිදුව තිබුණා. වීදියේ රැඳී සිටි අයෙක් ඇය වෙත ගොස් උරහිසට පහර දී තිබෙනනවා. පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ […] The post ඩෙන්මාර්ක අගමැතිනියට පහරදීමක්...
Read More »

Jun 07

ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්  

0 comments

ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේය ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක්වී තිබෙනවා. පොලීසිය පවසන්නේ, නානදුනන පුද්ගලයකු ඇයට නොපෙනී ඇය පිටුපසින් ඇය අසලටම පැමිණ ඇයට පහර දුන් බවයි. එසැණින් ඇගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් එම පුද්ගලයා මෙල්ල කර, පොලිසියට බාර දී තිබෙනවා. ප්‍රහාරයට ලක්වුණු අග්‍රාමාත්‍යවරියට කිසිදු අනතුරක් සිදු නොවුණු නමුත්, ප්‍රහාරය හේතුවෙන්, […] The post ඩෙන්මාර්ක අගමැතිනියට...
Read More »

Jun 07

සූඩානයට එල්ල වූ ප්‍රහාරයකින් 100 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

සුඩාන රජය හමුදාවට සහාය දක්වන කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් සියදෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. සුඩානයේ ගෙසීරා ප්‍රාන්තයේ ගම්මානයකටයි මෙම ප්‍රහාරය එල්ල වි ඇත්තේ. මිය ගිය පිරිස අතරට කුඩා ළමුන් / වයස්ගත පිරිස් හා කාන්තාවන් ඇතුලත් වනවා. මිය ගිය පරිස අතරට කුඩා ළමුන් 35 දෙනෙකු පමණ ඇතුලත් බවයි යුනිසෙෆ් සංවිධානයේ විධායක […] The post සූඩානයට එල්ල වූ ප්‍රහාරයකින් 100 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN...
Read More »

Jun 06

එවරස්ට් කන්දෙන් සහ හිමාලයේ තවත් කඳු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කරයි  

0 comments

එවරස්ට් කන්දෙන් හා හිමාලයේ තවත් කදු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කර තිබෙනවා. මෙම වසර තුළ දී ඉවත් කළ කසල ටොන් 11ට මළසිරුරු 4ක් හා මිනිස් ඇටසැකිල්ලක් ද අයත් බවයි නේපාල හමුදාව සඳහන් කරන්නේ. එවරස්ට් කන්ද ඇතුලු හිමාල කදු තරණය කිරීමට පැමිණෙන සංචාරකයින් ඉවතලන අපද්‍රව්‍යයයි මෙලෙස ඉවත් කර ඇත්තේ. ඒ සඳහා නේපාල හමුදාව දින 55ක […] The post එවරස්ට් කන්දෙන් සහ හිමාලයේ තවත් කඳු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කරයි appeared first on ITN News...
Read More »

Jun 06

ගාසා තීරයේ පාසලට එල්ල කළ ප්‍රහාරය ගැන අලුත්ම අනාවරණය  

0 comments

ගාසා තීරයේ නුස්රත් සරණාගත කඳවුරේ ජගත් සංවිධානය පවත්වාගෙන ගිය පාසලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ඇමෙරිකාවේ නිෂ්පාදිත අවි ආයුධ භාවිත කර ඇති අනාවරණය වී තිබෙනවා. ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 40 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වුණා. ප්‍රහාරයෙන් කුඩා දරුවන් 14 දෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. එමෙන්ම පුද්ගලයින් 74 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයෙන් තුවාල ලබා […] The post ගාසා තීරයේ පාසලට එල්ල කළ ප්‍රහාරය ගැන අලුත්ම අනාවරණය...
Read More »

Jun 06

විදේශිකයන්ට චීනයේදී මුදල් ගෙවීමේ පහසුකම් තවදුරටත් පුළුල් කෙරේ  

0 comments

මේ වනවිට, බෙයිජිං, Shanghai ඇතුළු චීනයේ විවිධ නගර හා පළාත් 30ක විදේශිකයන්ට මුදල් ගෙවීමේ පහසුකම් සඳහා විශේෂ පියවර ගෙන තිබෙනවා. මේ යටතේ, උමං දුම්රි‍ය ස්ථාන, කෞතුකාගාර, සාප්පු සංකීර්ණ යනාදී විවිධ ස්ථානවල දී අදාළ පහසුකම් සපයා ඇති බවයි වාර්තා වන්නේ. විදේශ කාඩ්පත් ඔස්සේ ඍජුව ගෙවීම් කිරීම ද ඊට ඇතුළත් . එමෙන්ම, ජාත්‍යන්තරයේ ප්‍රධාන ණය කාඩ්පත් සංවිධාන […] The post විදේශිකයන්ට චීනයේදී මුදල් ගෙවීමේ පහසුකම් තවදුරටත් පුළුල් කෙරේ appeared first...
Read More »

Jun 06

පුටින් බටහිර රටවලට අනතුරු අඟවයි  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ආයුධ හා න්‍යෂ්ටික අවි පිළිබඳ බටහිර රටවලට ට අනතුරු අඟවා තිබෙනවා. තම රටේ ස්වෛරීත්වයට හෝ තම භූමියට තර්ජනයක් එල්ල වුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීම ප්‍රතික්ෂේප නොකරන බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන්නේ. 2022 වසරේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට රොයිටර් හා ඇසෝසියේටඩ් ප්‍රෙස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවෘත්ති […] The post පුටින් බටහිර රටවලට අනතුරු...
Read More »

Jun 05

ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් අරඹයි  

0 comments

ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ නව හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. බුරෙයිජ් සරණාගත කඳවුරේ නැගෙනහිර ප්‍රදේශය හා මධ්‍යම ගාසා තීරයේ ඩීර් අල්-බාලා නගරයේ පාලනය තමන් අතට ගෙන ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා. ඊශ්‍රායල ප්‍රහාර වලින් පුද්ගලයින් 70 ක් මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කාන්තාවන් හා ළමයින් වනවා. මෙම ප්‍රහාර එල්ල වූයේ ඇමරිකාව, ඊජිප්තුව හා කටාර් රාජ්‍යයේ […] The post ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් අරඹයි appeared first on...
Read More »

Jun 05

ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපැම්  

0 comments

ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපැම් එල්ල වී තිබෙනවා. කැ‍ලිෆෝනියා / නේවාඩා / උටාහ් හා ඇරිසෝනා යන ප්‍රාන්තයන්හි ජනතාවට අධික උෂ්ණත්වය හේතුවෙන් අනතුරු ඇගවීමටයි කාලගුණ අංශ පියවර ගෙන ඇත්තේ. මිලියන 34කට අධික පිරිසකට මෙම අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මෙම සතිඅන්තය වන විට අධික උෂ්ණත්වය වයඹ දිග පැසිපික් කලාපයට ද බලපෑම් එල්ල කරනු ඇති […] The post ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපැම් appeared first on ITN...
Read More »

Jun 04

තුන්වැනි වරටත් ඉන්දියාව මෝදිට  

0 comments

ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය කළා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 274ක් ලෙසයි සටහන් වන්නේ. රජයක් පිහිටුවීමට නම් එරට පාර්ලිමේන්තුවේ ආසන 543න් ආසන 272ක බලය තහවුරු කර ගත යුතු වනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී තුන්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරීපත් වුණා. කෙසේ වුවද මැතිවරණයෙන් […] The post තුන්වැනි වරටත් ඉන්දියාව...
Read More »

Jun 04

රාජ්‍ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් ඉම්රාන් නිදොස් කොට නිදහස්  

0 comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති රාජ්‍ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. රාජ්‍ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණ ද ඔහුට එල්ල වී ඇති අනෙකුත් චෝදනා හා අධිකරණය ඉදිරියේ වරදකරු වීම හේතුවෙන් සිරගතවයි සිටින්නේ. රජයට අයත් දේපළ අවභාවිතා කිරීම හේතුවෙන් පසුගිය වසරේ දී ඔහුව වසර දහයකට සිරගත […] The post රාජ්‍ය රහස් හෙළි කිරිමේ චෝදනාවෙන් ඉම්රාන් නිදොස් කොට නිදහස් appeared first...
Read More »

Jun 03

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි  

0 comments

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙනවා. ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් තෙවන වරටත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි තේරීපත්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කරන්නේ. දැනට ආසන කිහිපයක පමණක් ප්‍රතිඵල නිකුත් කර ඇති අතර නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පෙරමුණේ පසුවනවා. දැනට පවතින ප්‍රවණතාව අනුව […] The post ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන්...
Read More »

Jun 03

මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ චීනය  

0 comments

චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය අද(04) උදෑසන ස‍ඳෙහි ඈත ප්‍රදේශයේ සිට එකතු කළ සාම්පල රැගෙන සඳ මතුපිටින් ඉහළට පැමිණ තිබෙනවා. මෙය මානව චන්ද්‍ර ගවේෂණඉතිහාසයේ පෙර නොවූ විරූ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ මොහාතකි. සාම්පල එකතු කිරීම අවසන් වූ පසු, චීන ජාතික ධජයක් ප්‍රථම වරට සඳෙහි ඈත ප්‍රදේශයේ සවි කිරීම ද විශේෂත්වයක්. අදාළ යානය සිය මෙහෙයුම සාර්ථකව […] The post මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ චීනය appeared...
Read More »

Jun 03

මෙක්සිකෝ ජනාධිපතිධුරය කාන්තාවකට  

0 comments

මෙක්සිකෝ ජනාධිපති ධුරය ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ ට හිමි වී තිබෙනවා. මෙක්සිකෝ ඉතිහාසයේ කාන්තාවකට ජනපති ධුරය හිමි වුයේ පළමු වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්‍යාඥවරියක්. 2018 සිට […] The post මෙක්සිකෝ ජනාධිපතිධුරය කාන්තාවකට appeared...
Read More »

Jun 02

ක්ලෝඩියා ෂීන්බෝම් මෙක්සිකෝවේ පළමු කාන්තා ජනාධිපතිවරිය බවට පත් වීමට නියමිතයි  

0 comments

ක්ලෝඩියා ෂීන්බෝම් මෙක්සිකෝවේ පළමු කාන්තා නායිකාව ලෙස පත්වීමට නියමිතයි. ඉරිදා පැවති මැතිවරණයේදී  61 හැවිරිදි ක්ලෝඩියා ෂයින්බෝම් ඇයගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ව්‍යාපාරික ශෝචිල් ගැල්වෙස් අභිබවා යමින් 56% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි වාර්තා වනවා. ඇය මෙක්සිකෝ නගරයේ හිටපු නගරාධිපතිනිය ද වනවා. නිල ඡන්ද ප්‍රතිපල අද නිකුත් කිරීමට නියමිතයි. මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මෙක්සිකෝව පුරා අපේක්ෂකයින් 20 කට […] The post ක්ලෝඩියා ෂීන්බෝම්...
Read More »

Jun 02

තායිවාන බෙදුම්වාදීන් මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව සූදානමින්  

0 comments

“තායිවානයේ ස්වාධීනත්වය” කිසිවිටෙකත් සිදු නොවන බව සහතික කරමින් එය මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව (PLA) දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව චීනය ප්‍රකාශ කරනවා. චීන ආරක්ෂක අමාත්‍ය Dong Jun මහතා ඊයේ(01) මේ බව ප්‍රකාශ කළා. ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන 21 වැනි ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ Shangri-La සංවාදයෙහි “ගෝලීය ආරක්ෂාව සඳහා චීනයේ ප්‍රවේශය” පිළිබඳ දේශනයක් සිදු කරමින්. සාමකාමී […] The post තායිවාන බෙදුම්වාදීන් මැඩපැවැත්වීමට...
Read More »

Jun 01

සටන් විරාමය ගැන ඊශ්‍රායල රජයේ මත ගැටුමක්  

0 comments

සටන් විරාම යෝජනාවට එකඟ වුවහොත් කැබිනට් අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකු අනතුරු අඟවනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන්විරාම යෝජනාවට තමන් එකඟ බව හමාස් සංවිධානය ඊයේ නිවේදනය කළා. එම යෝජනාවට එකඟත්වය පළකරන ලෙසයි ඊශ්‍රායලයට ඇමෙරිකාව කියාසිටින්නේ. කෙසේ වුවද ජෝ බයිඩන්ගේ යෝජනාවට එකඟත්වය පලකලහොත් තමන් කැබිනට් අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන […] The post සටන් විරාමය ගැන ඊශ්‍රායල...
Read More »

Jun 01

ඉන්දීය මහ මැතිවරණයේ ජය මෝදිට?  

0 comments

ඊයේ අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තුන්වන වතාවටත් ධුරයට පත්විය හැකි බවට විශ්ලේෂකයින් මත පළකරනවා. පසුගිය අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වුණා. එහි ප්‍රතිඵල ලබන අඟහවරුවාදා නිකුත් කිරීමට නියමිතයි. කෙසේ වුවද ඉන්දීය මාධ්‍ය හා දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ නරේන්ද්‍ර මෝදිට තුන්වන වතාවටත් එරට අග්‍රාමාත්‍ය ධුරය […] The post ඉන්දීය මහ මැතිවරණයේ ජය මෝදිට? appeared first...
Read More »

Jun 01

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර සාර්ථකව ක්‍රියාත්මකයි  

0 comments

ඉන්දීය මහමැතිවරණයේ හත්වන හා අවසන් අදියර මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. ඉන්දීය මහමැතිවරණය ආරම්භ කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේදීයී. ආසන 57 ක් සදහා අපේක්ෂකයන් 904 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. මෙහි පළමු අදියර අප්‍රේල් 19 ,26 හා මැයි 07 ,13 ,20 සහ මැයි 25 වනදා පැවැත්වුණා. ඡන්ද ගණන් කිරීම ලබන 04 වනදා සිදු කෙරෙනවා. ලොව විශාලතම […] The post ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර සාර්ථකව ක්‍රියාත්මකයි appeared first on ITN News...
Read More »

Recent News

Gossip Lanka MAG