Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හජ් වන්දනාවට ගිය බැතිමතුන් 9 දෙනෙකු අධික උණුසුම නිසා මිය යයි  

Add comments

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මිය ගොස්  තිබෙනවා. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවයි   විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ. මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන්. සෞදි බලධාරීන්ට අනුව, මෙවර හජ් වන්දනාවට මිලියන 1.8 ක් සහභාගී  වන බවයි පැවසෙන්නේ.

The post හජ් වන්දනාවට ගිය බැතිමතුන් 9 දෙනෙකු අධික උණුසුම නිසා මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG