Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි – 5ස් දෙනෙකුගේ සිරුරු හමුවෙයි  

Add comments

නේපාලයේ කත්මණ්ඩු නුවරදී සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා එහි මගීන් 19 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ එම ගුවන්යානය සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදී කඩා වැටී තිබුණා. මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර සහන කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයේ අරඹා තිබෙනවා

The post නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි – 5ස් දෙනෙකුගේ සිරුරු හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG