Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යයි  

Add comments

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.25%කින් පහළ ගොස් ඇති අතර, එය ඩොලර් 80. 13ක් ලෙස සටහන් වී තිබෙනවා. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස දැක්වෙන අතර එය 2.48% පහළ යෑමක්.

The post බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG