Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක්  

Add comments

චීනයේ සිචුවාන් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එමෙන්ම ගින්නට හසුවූ පුද්ගලයින් 30 දෙනෙකු පමණ බේරාගැනීමට ද සහන කණ්ඩායම් කටයුතු කර තිබූ බවද සඳහන්. කෙසේවෙතත් අදාළ සාප්පු සංකිර්ණයේ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ  

The post චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG