Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝ අරගලකරුවන් සෙනෙට් සභාවට කඩාවදී  

Add comments

මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණය හේතුවෙන් විරෝධතාකරුවන් සිය ගණනක් මෙක්සිකෝ සෙනෙට් සභාවට කඩා වැදුණා. එරට නීති සම්පාදකයන් අධිකරණයේ වෙනස්කම් රැසක් සිදුකිරීමට අදාළ නීති පිළිබද විවාදයක් සිදුකරන අතරතුරයි විරෝධතාකරුවන් මෙසේ කඩා වැදී ඇත්තේ. සති කිහිපයක සිට මේ පිළිබද විරෝධතා පැවැත්වෙනවා. එහි වඩාත් උච්චතම අවස්ථාව ලෙස අද උදෑසන විරෝධතාකරුවන් සෙනෙට් සභාවට කඩා වැදීම හැදින්විය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් […]

The post මෙක්සිකෝ අරගලකරුවන් සෙනෙට් සභාවට කඩාවදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG