චීනයේ ෂැංහයි නුවරට වසර 75කට පසු දරුණුතම සුළි කුණාටුවක බලපෑම් එල්ල වී තිබෙනවා. චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නුවරට මෙලෙස බලපා ඇත්තේ බෙබින්කා සුළි කුණාටුවයි. එරට වේලාවෙන් උදෑසන 7:30 ට ෂැංහයි හි නැගෙනහිර ලින්ගං වෙරළබඩ ප්‍රදේශයෙන් එය ඇතුළු වී ඇති බවටි එරට මාධ්‍ය පවසන්නේ. මේ වන විට ෂැංහයි හි පදිංචිකරුවන් ලක්ෂ 4කට වැඩි පිරිසක් ආරක්ෂි්ත […]
The post චීනයට දරුණුතම සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment