Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිසා තමිල්නාඩුවේ පිරිසක් පාරට බසී  

Add comments

ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ගේ බෝට්ටු කිහිපයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගේ භාරයට ගැනීමට එරෙහිව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිරිසක් වීදි බැස විරෝධතාවයක නිරත වී තිබෙනවා. නීති විරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අදාල පිරිස මෙලෙස නාවික හමුදා භාරයට ගෙන් ඈත්තේ රාමේෂ්වරම් මුහුදු තීරයේ දී බවයි පැවසෙන්නේ.

The post මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිසා තමිල්නාඩුවේ පිරිසක් පාරට බසී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG