බංග්ලාදේශ අර්බුදය හේතුවෙන් එරට ගම්වල පැය 19ක් හා නගරවල පැය 5ක් විදුලිය කප්පාදු කරන බව වාර්තා වනවා. මේ වන විට බංග්ලාදේශය එරට බලශක්ති උත්පාදන ධාරිතාවයෙන් 45%ක් භාවිතා කරමින් මෙගාවොට් 12,500ක් පමණ දෛනිකව විදුලිය නිපදවනවා. ඊයේ හා අද දිනයේද එරට නගරවල පෙර නොවූ විරූ ආකාරයේ විදුලිය ඇනහිටීම් සිදුව තිබුණා. ඇතැම් ප්රදේශ වල කලින් නොදන්වා පැය පහකට […]
The post බංග්ලාදේශය අඳුරෙන් අඳුරට appeared first on ITN News.
Post a Comment