Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉහළ ගිය බොරතෙල් මිල  

Add comments

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (10 ) දින උදෑසන ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා . ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.29 ක් ලෙසයි සටහන්ව ඇත්තේ . කෙසේ වෙතත් ගිය සතියේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව තිබුණේ ඩොලර් 74.40 ක් ලෙසයි .  

The post ඉහළ ගිය බොරතෙල් මිල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG