සහරා කාන්තාරයේ එක් ප්‍රදේශයකට පසුගිය කාලයේ දී අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සහරා කාන්තාරයේ මොරොක්කෝවට අයත් ගිණිකොන දිග ප්රදේශයටයි මෙලෙස දුර්ලබ වර්ෂාපතනයක් ලැබී ඇත්තේ. එම ප්‍රදේශයට වර්ෂාපතනය ලැබීමත් සමග ජලයෙන් පිරුනු විල් හා පොකුණු සෑදී ඇති බව ද වාර්තා වනවා. අවට ප්‍රදේශවාසීන් හා සංචාරකයින් එම ස්ථාන නැරඹීමට පැමිණෙන බවයි වාර්තා වන්නේ. […]
The post සහරා කාන්තාරයේ ප්‍රදේශයකට අධික වර්ෂාපතනයක් appeared first on ITN News.
Post a Comment