පසුගිය දින කිහිපය තුලදී ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු ගෝලයේ තත්ත්වය ඉතා පහළ මට්ටමකට ඇද වැටි ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති අගයන් මෙන් තිස් ගුණයකින් පමණ දිල්ලි නගරයේ ඇතැම් ප්‍රදේශයන් හි වායු දුෂණය ඉහළගොස් තිබෙනවා. ශීත සෘතුව උදාවිමත් සමග ඉදිරි දින කිහිපය තුලදි තත්ත්වය තවදුරටත් බරපතල අතට හැරිය හැකි […]
The post දිල්ලියේ වායු දූෂණය ඉහළට appeared first on ITN News.
Post a Comment