ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, එරට හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් මෙන්ම හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. පසුගිය මැයි මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් විසින් හමාස් නායකයින්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සමූල ඝාතනය, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම, ස්ත්‍රී දූෂණය […]
The post ඊශ්‍රායල ජනපති, අගමැති, හිටපු ආරක්ෂක ඇමති සහ හමාස් නායකයාට යුද අපරාධ චෝදනා appeared first on ITN News.
Post a Comment