Dec
18
ඉන්දීය නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ මගී යාත්‍රාවක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. මේ අතර 100කට වැඩි පිරිසක් බේරා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
The post ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් මගී යාත්‍රාවක ගැටීමෙන් අනතුරක් appeared first on ITN News.
Post a Comment