Dec
27
ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23 වන දින හදිසි මැතිවරණයක් සඳහා මග පාදමින්. මේ මස මුළදී ජර්මානු මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර්ගේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සාමාජිකයින්, සභාග ආණ්ඩුවෙන් ඉවත් වුණා. එහිදී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජයට ව්‍යවස්ථාදායක […]
The post ජර්මානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරියි appeared first on ITN News.
Post a Comment