Dec
04
ඊශ්‍රායලය ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලට යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පසුගිය සති කිහිපය ඇතුළත ඊශ්‍රායලය මෙම රෝහලට එල්ල කළ පස්වැනි ප්‍රහාරය ද මෙයයි. අල්-අහ්ලි රෝහල ඇතුළු රෝහල් මියගිය අයගේ සිරුරු හා තුවාල ලැබුවන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන අතරතුරයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ගතවූ පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් […]
The post ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලට ඊශ්‍රායලයෙන් යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment