Dec
26
නෝර්වේ රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් තුන් දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නෝර්වේ රාජ්‍යයේ වයඹ දිග වෙරළ තීරයේ හැඩ්සල් දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුවුණේ පස්වරු 13:30 පමණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බස් රථය පාරෙන් ඉවතට ගොස් ඇස්වට්නෙට් විලට වැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 58 දෙනෙකු ගමන් කළ බවටයි වාර්තා […]
The post නොර්වේ හැඩවූ බස් අනතුර appeared first on ITN News.
Post a Comment