Dec
16
චීනයේ ඇතැම් නිෂ්පාදිවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ නැංවීමේ ඇමරිකානු තීරණයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. චීනයෙන් ආනයනය කෙරෙන ටංස්ටන් නිෂ්පාදිත, Polysilicon ඇතුළු නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ අතිරේකව පනවන බව පසුගියදා(11) ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය නිවේදනය කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් අද(16) චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක […]
The post ඇමරිකාව පැනවූ අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය appeared first on ITN News.
Post a Comment