Dec
06
දකුණු කොරියා ජනපති යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාව අයැද තිබෙනවා. මෙම සතිය මුලදී යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් සමාව ඉල්ලා සිටියා. එමෙන්ම තවදුරටත් එවැනි නියෝග සිදු නොකරන බව ප්‍රකාශ කළා. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිදු කළ ප්‍රකාශයෙන් පසුව ජාතික සභාවේදී ඊට විරෝධය පළවූ අතර යුද නීතිය ඉවත් කිරීමට අනුමැතිය […]
The post දකුණු කොරියා ජනපති සමාව අයැදියි appeared first on ITN News.
Post a Comment