Jan
21
තුර්කියේ හෝටලයක අද (21) දින ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදී තවත් පුද්ගලයින් 32දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි . ගින්න හට ගන්නා අවශ්තාවේ හෝටලය තුළ පුද්ගලයින් 234 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ . ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි […]
The post තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙකු මරුට appeared first on ITN News.
Post a Comment