Jan
13
දකුණු අප්‍රිකාවේ පතලක සිරවීමෙන් මියගිය සංඛ්‍යාව සියය දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගොස් ඇති පිරිස නීතිවිරෝධි පතල් කම්කරුවන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. දකුණු අප්‍රිකාවේ අතහැර දැමු රන් පතලක කැනිම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව තිබෙනවා. ඔවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති බවයි වාර්තා වන්නේ. කුසගින්න සහ විජලනය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති […]
The post දකුණු අප්‍රිකාවේ පතලක් තුළ සිරවීමෙන් 100ක් මරුට appeared first on ITN News.
Post a Comment